Have an account?
Log in to check out faster.
Loading...
Enjoy upto 40% OFF
Where Your Day Begins
Your Everyday Comfort Starts Here
Search
Category
Home
Account
Cart
0
We will send you an email to reset your password
By registering with amanté you agree to the Terms and Conditions & Privacy Policy described here.
Need Help? Contact Us
කපු රෙද්දේ රැඳුණු විශේෂ වැසි
මෘදු බව - එහි රැඳී ඇති නම්‍යශීලීත්වය සහ මෘදුබව හේතුවෙන් එය ඇඟලූ විට ඉතා සුවපහසුව දනවමින්, ශරීරයේ හැඩයටම පිහිටයි
අසාත්මිකතා වලකයි - කපු රෙදිවල ඇති සැකැස්ම අනුව එහි ඇති hypoallergenic ගුණය හෙවත් අසාත්මිකතාව වැලැක්වීමේ ගුණය හේතුවෙන්, එයින් තැනූ අඳුමක් අඳ සිටින්නාට අසාත්මිකතා ඇතිවීම පිළිබඳ වද විය යුතු නැත.
තෙත්ගතිය පාලනය කරයි - කපු යනු උණුසුම් කාලගුණයේදී හෝ ව්‍යායාමයේදී සම මතුපිට ඇතිවන තෙත් ගතිය මැනවින් අවශෝෂණය කරගනිමින් සමට මනා සුවපහසුවක් සපයන රෙදි වර්ගයකි.
පරිවාරක ගුණය - තාප පරිවාරකයක් ලෙසින් ක‍්‍රියා කිරීමේ ගුණයද කපුවල ඇත. ඒ මෙම කපු රෙද්ද සම මතුපිට නොඇලෙමින්, හැමවිටම සමත් කපුරෙද්දත් අතර වාත අවකාශයක් රඳවා තබාගන්නා බැවිනි.
කල්පැවැත්ම - කපුවල ඇති අවම වශයෙන් ගන්ධය අවශෝෂණය කිරීමේ ස්වභාවය හේතුවෙන් එය දැඩි සේදීමකට ලක්කළ යුතු නැත. කපු සංයුතිය වැඩි ඇඳුම් දැඩි ආයාසයක් ගෙන සේදීමට ලක්කළ යුතු නැති බැවින් ඒවායේ කල්පැවැත්ම ඉහළය.
සුවපහසුව - කපු රෙද්දේ ස්වභාවයෙන්ම පිහිටා ඇති මෘදු ගතිය හේතුවෙන් එය යට ඇඳුම් මෙන්ම දිනපතා ක‍්‍රියාකාරකම්වලදී ඇඳීම පිණිස ද ඉතාම යෝග්‍යය.
කපු රෙද්දේ රැඳුණු සුවිශේෂී ගුණාංග හේතුවෙන් පුළුල් පරාසයක විහිදෙන amanté කපු ආශ‍්‍රිත නිශ්පාදන මාලාව සුවපහසුව සහ යට ඇඳුමකින් ඔබට අවශ්‍ය ආදාරය ලබා දෙයි.
amanté Bra නිශ්පාදනය කරනුයේ මැහුම් නොපෙනෙන සැලැස්මකටය. ඉතාම මෘදුවූ කප්ස් (cups) සකසා ඇති ආකාරය අනුව ඇඳුම හරහා ශරීරාංග පිටතට පෙනීමක් සිදු නොවේ. amanté Bra ටී-ෂර්ට් සඳහා ගැලපෙන, රැකියා කටයුතු මෙන්ම විවේකීව සිටින අවස්ථාවන් සඳහා ගැලපෙන ලෙස ඒ ඒ ආකාරයෙන් තනා ඇත. මෙම කපු Bra නොයෙක් කාන්තාවගේ ශරීර හැඩයට ගැලපෙන සේ නිර්මානය වී තිබේ. ඒවා padded & wired සහ padded & non-wired ලෙසින් වූ කාණ්ඩ දෙකකින්ද යුක්තය. මේ කපු යටඇඳුම් මාලාව සුදු, nude සහ කළු වැනි බහුල වර්ණ වලින් මෙන්ම රතු, රෝස, නිල් සහ වෙනත් මුද්‍රිත රටාවලින්ද යුක්තය. මෙම amanté කපු Bra මාලාව තුළ ඕනෑම කාන්තාවකට ගැලපෙන ලෙසින් තෝරාගත හැකි අතර ඒ පිළිබඳ විස්තර පහත දැක්වේ.
Padded සහ Wired Bra
පැඩෙඩ් සහ වයර්ඩ් (Padded & wired) ක්‍රමයටද, එසවුමක් සහිත (push-up) සහ සැහැල්ලූ දාර සහිත (lightly lined) ආදී ලෙසින් වර්ග කිහිපයකින් යුක්තය. Push Up Bra වර්ගයේදී කපු පැඩින්ග්ස් (padding) මගින් ස්වභාවික එසවුමක් ලබාදෙන අතර, lightly lined වර්ගය දවස පුරා ඇඟලා සිටිය හැකි, ටී-ෂර්ට් සමග සැසඳෙන්නකි.
Cotton Push Up Bra
සුවපහසුව සහ අලංකාරයේ අපූරු සුසංයෝගයකි. එහිදී ලැබෙන ස්වභාවික එසවුම අපූරු පිහිටීමක් ඇතිකරයි. තවද එහි ඇති ගැඹුරු පිහිටීම නිසා, කර ගැඹුරට කැපුණු ඇඳුම් සඳහා වඩාත් සුදුසු වේ.
Padded සහ wired Bra
පූර්ණ හෝ මධ්‍ය ප‍්‍රමානයේ ආවරණයකින් යුක්ත දිනපතා ඇඟළුමකි. එහි ඇති පහසුවෙන් වෙන්කළ හැකි පටි නිසා racer-back සහ halter ආකාරයේ ඇඳුම් වලටද ඉතා යෝග්‍යය.
Padded සහ wired strapless Bra
කාන්තාවකගේ ඇඳුම් අල්මාරියක අනිවර්යයෙන් තිබිය යුත්තකි. එහි පටි එකිනෙකට වෙනස් අකර හයකින් සැකසිය හැක. එය වෙළෙඳපොලේ ඇති වඩාත් පහසුවෙන් හැසිරවිය හැකි, ඉතාම සුවපහසු සහ ආධාරකයක් වන දිනපතා ඇඳීමට හෝ විශේෂ අවස්ථා සඳහා සුදුසුය.
Non-Wired Bra
Padded සහ non-wired bra සුවපහසුව සහ අද කාලයේ වඩාත් ජනප‍්‍රිය මෝස්තරවල එකතුවකි. උඩුකයේ සුමුදුවට දැවටෙන, මටසිළුටු සුවපහසු නිමාවක් සහිත ඒවා, සුදු සහ nude වැනි යටඇඳුම් සඳහා බහුල ලෙසින් තෝරාගැනන වර්ණවලට අමතරව වෙනත් වරණ රැසකින්ද ලබාගත හැක.
BFF Collection යටතේ එන cotton non-wired bras විශේෂයෙන්ම තරුණියන් සඳහා නිශ්පාදනය කරන ලද්දකි. මේ padded කරන ලද අඩ වැස්මක් (demi-cup) සහිත සුවපහසු කපු රෙද්දෙන් තැනූ bra එක දවස පුරා ඇඳීම සඳහා සුදුසුය.
ඇදෙනසුළු කපු රෙද්දෙන් තැනූ cotton sports bras දහඩිය හොඳින් අවශෝෂණය කරගනිමින්, අදාළ ක‍්‍රියාකාරකම පුරා තෙතමනය හොඳින් පාලනය කරන්නා වූ bra විශේෂයකි. මේ ඉතා සුවපහසු bra medium impact සහිත ක‍්‍රීඩාවකට කදිම ආධාරකයකි.
Cotton padded සහ non-wired bras මධ්‍ය ප‍්‍රමානයේ සිට පූර්ණ ආවරණයෙන් යුක්තය. ඒවා සඳහා යොදාගන්න රෙදි විශේෂයේ වන මෘදු ස්වභාවය නිසා සම මත වාතාශ‍්‍රය රැඳෙමින් දිනය පුරා සුවපහසුව සහ මනා ආධාරයක් හිමිකරයි. මෙම wide-wing non-wired bras ප‍්‍රමානයෙන් විශාල උඩුකයක් ඇති කාන්තාවන් සඳහා ගැලපේ.
මෙම Bras, ඒ වෙනුවෙන් ගෙවූ මිළට හැබෑවටම වටිනවා. මම එය ප‍්‍රිය කරන්නේ එහි ඇති සැබෑම සුවපහසුව සහ සිරුරට සැපදායක රෙදි විශේෂයකින් එය නිමවී ඇති නිසයි.
- Shana (Cotton Wired & Non-Padded Bra)
මේ bra වලින් පුදුමාකාර සුවපහසුවක් දනවනවා. මම ආයෙ කවදාවත් මේ හැර වෙනත් ජාතියක brand එකක් මිලදී ගන්නේ නැහැ. ආයෙ ඒ ගැන හිතන්න වද වෙන්න දෙයක් නැහැ. බොහොම ස්තුතියි. මට දැන් amanté විතරමයි.
- Di (Cotton Casuals Wired Bra)
කපු රෙද්දෙන් මැසූ මේ Bra හැම ලක්‍ෂණයක්ම මගේ සිත්ගන්නවා. එය ශරීරයේ හැඩයට මනාව පෑහෙනවා. දිනය පුරාම වගේම හැමදාමත් ඉහළම සුවපහසුව සපයනවා. ඒ වගේම ඒ් වර්ණයන්, නැතිනම් ඒ මත මුද්‍රිත රටා හරිම සිත්ගන්නා සුළුයි
- Sachini (Cotton Casuals Printed Non-Wired Bra)
කපු රෙද්දෙන් නිමවූ යටිකය ඇඳුමක සුවපහසුව, විලාසිතාව සහ විචිත‍්‍රබව ඔබත් අත්විඳින්න. amanté කපු යටඇඳුම් දිනපතා අඳින ඇඟළුමක් ලෙසින් අපූරු, ගැලපෙන වර්ණ සහ රටා ආදියෙන් යුක්තය. බිකිනි කට් මෙන්ම hipster සහ boyshort යන හැඩවලින් ලබාගත හැකිය.
කපු boyshort වර්ගයේ panties යනු මනා ආවරණයක් සහ ඉතා ඉහළ සුවපහසුවක් සපයන සෞම්‍ය ඇඟළුමකි.
hipster වර්ගයේ කපු panties ඇදෙනසුළු රෙද්දෙන් නිමවූ, උණුසුම් දිනවලදී සම මතුපිට වාතාශ‍්‍රය මනාව රැුඳෙන හැඩකයකින් යුක්තය. එහි ඇති ගැඹුරු කැපුම් රේඛා මගින් ඇඳුමේ දාර පිටතට දර්ශනයවීම අවම කරයි.
Bikini cotton panties යනු අපගේ නිශ්පාදන අතර වැඩිම ඉල්ලූමක් සහිත වූවකි. මේ වර්ගයේ යට ඇඳුම් ඝනකම් සහිත සහ ඝනකම රහිත ලෙස දෙආකාරයක ඉනපටිවලින් යුතුව සහ වර්ණ රැුසකින් යුතුවේ.
අදහාගත නොහැකි උසස් තත්ත්වය! සේද රෙද්දක රැුඳි සුසිනිඳු බව ! ඉතා අලංකාර පෙනුම ! සුපිරි සුවපහසුව රැුඳි රෙදිවර්ගයක්, කඩතොලූ, කැපුම් නැත
Anonymous, 3 Cotton Bikini Panties
විචිත‍්‍ර වර්ණ රැුසකින් යුත් එකතුවක්. amanté කපු මිශ‍්‍රිත බිකිනි ඔබේ යට ඇඳුම් එකතුව තවත් වර්ණ ගන්වමින් සහ එයට සුපිරි සුමුදුබව සහ සුවපහසුව එක්කරයි. කපු මිශ‍්‍රිත වර්ණවත් ඊසනසබස ඊරසැෙි ත‍්‍රිත්වයක්.
Mihiri, 3 Cotton Mixed Colour BikinI Briefs
මට ආයේ ඒ ගැන වෙහෙසෙන්න අවශ්‍ය නැහැ. මට ලැබුණු අත්දැකීමේ හැටියට මම මිළට ගත්තු ඒ දේ ඒ වර්ග අතර හොඳම එක. එහි දාර ඉස්මතුවී පෙනෙන්නේ නැහැ. එය ඇඳ සිටින්නට හරිම පහසුයි
Gayathri, 2 Cotton Mixed Colour Hipster Panties
බොහොම ජේත්තුකාරයි, ඒ වගේම හරිම සුවපහසුයි. මට රැුකියාව සඳහා ඇඳුම් තේරීමේදී මේ හීන් පටි සහිත යටඇඳම, ඉර්ි සමග ගලපන්න පුළුවන්. ඒ වගේම ඉසනසබස ඉරසැෙ වැඩියෙන්ම ගැලපෙන්නේ ජින්ස් වලට
Esther A., 3 Cotton Basic Bikini Panty
ඕනෑම අවස්ථාවකට අඳින්න අපූරුවට ගැලපෙනවා
Lochana, Cotton Casuals Bikini Panty
පෙනන මට්ටමේ මැහුම් දාර නැතිම තරම්, දීර්ඝ රාජකාරි වේලාවන්වලට ඇඳගෙන ඉන්න හරියටම ගැලපෙනවා. බොහොම සුවපහසුයි.
Gimhara, 2 Cotton Mixed Colour Hipster Panties
amanté ප‍්‍රදර්ශනාගාර - Racecourse Mall (කොළඹ 07) සහ කැන්ඩි සිටි සෙන්ටර්, මහනුවර
තලවතුගොඩ - ODEL