Have an account?
Log in to check out faster.
Loading...
Enjoy upto 40% OFF
Where Your Day Begins
Your Everyday Comfort Starts Here
Search
Category
Home
Account
Cart
0
We will send you an email to reset your password
By registering with amanté you agree to the Terms and Conditions & Privacy Policy described here.
Need Help? Contact Us
Read in English | தமிழில் வாசிக்க
amanté සාරි ෂේපර් බ්‍රා දකුණු ආසියාතික කාන්තාව සඳහාම විශේෂයෙන් නිර්මාණය වී ඇත. එහි සුවිශේෂී හැඩය සිරැරේ සුන්දරත්වය මනාව ඉස්මතු කරන අතර සුව පහසුව සලසයි.
සිහින් පෙනුම: උඩුකය පෙනුම සිහින් කර පෙන්වීමට හැකි ලෙස නිමවා ඇත.
සැකසිය හැකි පුළුල් පටි: උඩුකය ප්‍රමාණය අනුව සැහැල්ලු හා සුවපහසු ලෙස සකස් කල හැක.
පුළුල් දෙපස: සිරැරෙහි ප්‍රමාණයට නිිසි ලෙස ගැලපෙන හා සිහින් පෙනුමක් ලබා දෙන ලෙස දෙපස පුළුල්ව නිමවී ඇත.
ඉතා මෘදු දෙපස ආධාරකය: සිරැරේ හැඩය මනාව පෙන්වීමට මාංශ පේෂීන් නිසි ලෙස රඳවා තබයි.
දෙපස පැනලය: උඩුකය හැඩය මතු කර සිහින්ව පෙන්වන ලෙස සකසා ඇත.
ඩබල් ලයිනිං හා ඉදිරිපස මනා පිහිටීම: උඩුකය මාංශ පේෂීන් ඇතුල් දෙසට තෙරපා, ළැම පෙදෙස ස්ථුල කාන්තාවන්ට ආධාරකයක් ලෙස කටයුතු කරයි.
සාරි ෂේපර් බ්‍රා එක කාන්තා සිරැරේ ස්වභාවික හැඩය අනුව නිමවා ඇති බැවින් ආසියානු කාන්තාවන්ට විශේෂ, සාරි හා කුර්තා වැනි ඇඳුම් වලට ඉතා හොඳින් ගැලපෙයි.
සාරි ෂේපර් බ්‍රා වල ජනප්‍රියත්වය හා පාරිභෝගික ඉල්ලීම මත විවිධ වර්ණයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් එය නිපදවා ඇත. ඇඳුමේ වර්ණයට ගැලපෙන පරිදි සාරි ෂේපර් බ්‍රා එකක් තෝරා ගැනීමෙන් සෞම්‍ය, සොඳුරු පෙනුමක් ඔබට ලැබේ.
සියඵම amanté ඇඟලුම් නිමැවෙන්නේ MAS Holdings ආයතනය මගිනි. MAS Holdings වසර ගණනාවක තාක්ෂණික ශක්තතාවයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ පෙරමුණ ගනී. ලොව පුරා ප්‍රමුඛ පෙළේ ඉන්ටිමේට් හා ස්පෝර්ට්ස් වෙයාර් වෙළඳනාම හා සම්බන්ධ MAS Holdings, අසමසම ඇඟඵම් කර්මාන්ත ආයතනයකි. අනර්ඝ රෙදි පිළි, නවීන යන්ත්‍ර හා දැවැන්ත නව නිපැයුම් හි එකතුවක් වන amanté, තවත් MAS Holdings වෙළඳනාමයක් වීම අභිමානයකි.
සාරි ෂේපර් බ්‍රා අනර්ඝ ලෙස නිමැවී ඇති බව පාරිභෝගික අදහස් තහවුුරැ කරයි. එම අදහස් පහත දැක්වේ.
ඉතා හොඳින් ගැලපෙන අනර්ඝ නිෂ්පාදනයක්.
කතීගා
සාරි ෂේපර් බ්‍රා නියමිත මිනුම් වලට ඉතා හොඳට ගැලපෙනවා.රෙදි වර්ගයත් ඉතාම හොඳයි.
රෝස්මරී
ඇඟට හොඳින් ගැලපෙනව වගේම සුවපහසුවට මම හරිම කැමතියි.
රැවිනි
ගුරුවරියක් වන මට සාරියට හොඳින් ගැලපෙනවා.සාමාන්‍ය ඇඳුම් ඇන්දත් පිටතට පේන්නේ නෑ.
කල්පනී
මගේ හැම ඇඳුමකටම ගැලපෙන පාට කිහිපයක්ම තියෙනවා.
හන්සි
මේ බ්‍රා එක නිසා සාරිය අඳින්නත් ආසයි.පැය ගානක් ඇඳගෙන හිටියත් අපහසුවක් නැහැ.
රන්ජනී
මිලදී ගැනීම
amanté සාරි ෂේපර් බ්‍රා පහත සඳහන් ලෙස මිලදී ගත හැක